Header Ads

පුහුණුකරුවෙකු සහ ක්‍රීඩිකාවකගේ අසභ්‍ය වීඩියෝවක් පුහුණුකරුගේ පුතා Leak කරයි.


බිහාරයේ ක්‍රීඩා පුහුණුකරුවෙකු විසින් කළ අසභ්‍ය වැඩක් එයාගෙම පුතා විසින් හෙළිකරලා.

මේ පුහුණුකරුවා තමන් යටතේ ක්‍රීඩා පුහුණුවීම් සඳහා පැමිණි ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් ලිංගික අපයෝජනයට ලක්කරලා. ඒ විතරක් නෙමෙයි ඒවා වීඩියෝත් කරලා.

ඒ හැම වීඩියෝවක්ම තමන්ගේ ජංගම දුරකතනයේ තියාගෙන. ඒ විතරක් නෙමෙයි… ඒ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බව කියමින් තර්ජනය කරලා මුදල් පවා අරන්.

මේ කළ අසභ්‍ය වැඩේ ඊයේ හෙළිවුණා. ඒ ඔහුගේම පුතා මේ දේවල් දැක්කටපස්සේ. ඔහු වහාම පොලිසියට පැමිණිලි කළා. ඒ ඉක්මනින් ම මේ පුහුණුකරුවා අත්අඩංගුවට ගැනුණා.

ඔහු සිසු සිසුවියන් 14 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කරලා.. ඒ අතරින් සිසුවියන් තුන් දෙනෙකුට ගබ්සා පවා ඔහු සිදුකරලා කියලත් හෙළි වෙලා.









මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.