Header Ads

NASA – International Space Apps 2017 තරගයේ අවසන් වටයට ගිය මොරටු කොල්ලෝ


ඇමරිකාවේ නාසා ආයතනය විසින් පවත්වනු ලබන  නම් අභ්‍යාවකාෂ තාක්ෂණය සහ පෘතුවිය සම්බන්ධ ගැටලුවලට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් වූ තරගාවලියෙන් රටවල් 69 ක තරඟකරුවන් 25,140 අතුරෙන් අවසන් වටය සඳහා පිවිසීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමත් වී තිබේ.

වින්දුල ජයවර්ධන, තරිදු කුමාරගේ, කාංචන රුවන්පතිරණ, නදුන් ද සිල්වා, ජනක චතුරංග, චමෝද් වීරසිංහ යන තරුණ කණ්ඩායම විසින් එම දක්ෂතාවය දක්වා තිබේ.
Team Codon of University of Moratuwa has emerged as one of the five world finalists for the Galactic Impact in the NASA...
Posted by Vindula Jayawardana on Thursday, June 1, 2017
මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.