Header Ads

උඩුකය, වරලසින් පමණක් වසාගත් ජැක්ලීන්ගේ සරාගී ඡායාරූප - බොලිවුඩය කැළබෙයි.-Photos

සුරුපී බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කතා බහට ලක්ව තිබෙනවා.

‘කොස්මොපොලිටන්‘  විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති ජැක්ලීන් සගරාවේ ඇතුල් පිටු ඡායාරූප කිහිපයකටද පෙනි සිට තිබේ.

එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන සේ කොණ්ඩය දමා පෙනී සිටින ඡායාරූපයක් ආන්දෝළණයට තුඩුදී ඇති අතර පසුගිය කාලයේ ඉන්දීය උඩුකය, වරලසින් පමණක් වසාගත් ජැක්ලීන්ගේ සරාගී ඡායාරූප නිසා බොලිවුඩය කැළබෙයි. මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් සමගින් ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

කෙසේ නමුත් ජැක්ලින් මේ ආකාරයේ සරාගී ඡායාරූප වලට දිගින් දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් විචාරකයන් සදහන් කරනවා. ජැක්ලින් බොලිවුඩ් නිළියක බවට පත් වූයේ ශ්‍රී ලංකා රූ රැජිණ කිරුළ හිමි කර ගෙන වීමද විශේෂත්වයක්.

කතාබහට ලක්වූ ඡායාරූපයද සමගින් ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප එකතුව පහතින්











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.