Header Ads

ජවිපෙ නායකයාගේ පුතු යුග දිවියට (PHOTOS)


ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආදරණීය පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ඊයේ(08) දිනයේදී පැවැත්වූනු අතර ඒ වෙනුවෙන් වූ සාදය මොරටුව තොටුපල හෝටලයේදී පැවැත්වුණා.

ඔහුගේ පුතණුවන් සමගින් අතිනත් ගත්තේ ලීසා මෙන්ඩිස් නැමැත්තියයි.

කලක් මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කල අනුරගේ පුත්‍රයා දැන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවය කරනු ලබනවා.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකගේ විවාහක බිරිඳගේ කලින් විවාහයේ දරුවා වන කසුන් දිසානායකටත්, ඔහුගේ බිරිඳටත් සුභ විවාහ ජීවිතයකට සුභ පැතුම් පිරිනමමු.












No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.