Header Ads

ඉදිරි මැතිවරණයක දී UNP යේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා -තිස්ස අත්තනායක

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. 

ඔහු සඳහන් කළේ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අවතීර්ණ වන බවයි. 

යළි පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වන ලෙස නිල ආරාධනයක් මෙතෙත් නොලැබුණ ද තමන් කළ මෙහෙවර සම්බන්ධයෙන් බොහෝ දෙනා අවබෝධයෙන් සිටින බවයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.