Header Ads

පොළවේ සිට සඳට ඇති දුර මෙන් නම ගුණයක දුරක් ‘විදෙස් සංචාරයේ යෙදුණු’ අමාත්‍ය මණ්ඩලයේ තොරතුරු (VIDEO)


පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් නම ගුණයක දුරක් විදෙස් සංචාරයේ යෙදුණු අමාත්‍ය මණ්ඩලයක් පිළිබඳව තොරතුරු පනත පිළිබද උපදේශක, හිටපු අමාත්‍යංශ ලේකම්  පියතිස්ස රණසිංහ කරුණු සඳහන් කළා.

ඔහු මේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කරුණු සඳහන් කළේ තොරතුරු පනත පිළිබඳ මාතර සංවාද සභාව අමතමිනුයි.

මේ අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය අජිත් ද මෙල්,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා, ගණිත අංශයේ මහාචාර්ය පී.ඒ. ජයන්ත, සහ මාතර මහ රෝහලේ වෛද්‍ය එන්.ඒ. විජේසූරිය යන පිරිසද එක්ව සිටියා.

පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් නම ගුණයක දුරක් විදෙස් සංචාරයේ යෙදුණු අමාත්‍ය මණ්ඩලය පිළිබඳව පහතින් කරුණු දැනගත හැකියි.
පස් වසරක් තුළ ඉන්දියාවේ ඇමතිවරුන්ගේ විදේශ ගමන්වල මුළු දුර පෘතු...
පස් වසරක් තුළ ඉන්දියාවේ ඇමතිවරුන්ගේ විදේශ ගමන්වල මුළු දුර පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් නව ගුණයක් බව හෙළිකර ගත් හැටි. සම්පූර්ණ කතාව https://goo.gl/4xVeYR
Posted by Media Forum on Sunday, June 18, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.