Header Ads

සීගිරි ළදුන් පිටසක්වල ළදුන් බව විද්‍යාඥයන් පිරිසක් හෙළිකරයි | Video


ඓතිහාසික සීගිරි පර්වතය සාමාන්‍ය ස්ථානයක් නොවන පිටසක්වල ජීවීන් හා සම්බන්ධවිය හැකි අනතර් හුවමාරු මධ්‍යස්ථානයක් බවට අදහසක් පලකර තිබෙනවා.අමෙරිකානු ලේඛකයින් හා පිටසක්වල ජීවීන් පිළිබද සොයන විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනුයි මෙම මතය පල කර ඇත්තේ.

සීගිරිය ගුවන් යානා පහසුවෙන් ලගාවිය හැකි පරිදි නිර්මාණයවූවක් බවයි එහි දැක්වෙන්නේ. එසේම සීගිරි ලදුන් යනු රජුගේ අන්තංපුරය නොව පිටසක්වල ලදුන් බවටද එයින් මත පලකර තිබෙනවා.

එය වඩාත් පැහැදිලි කරමින් ඔවුන් නිර්මාණය කර ඇති වාර්තාමය වැඩසටහන පහතින් නරඹන්න.
.

සීගිරි ළදුන් පිටසක්වල ළදුන් බව විද්‍යාඥයන් පිරිසක් හෙළිකරයි | Video
Posted by ලංකා පට්ට වීඩියෝ on Sunday, 18 June 2017
මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.