Header Ads

මුලු ලොවම හෙල්ලු චමරී ගේ සුපිරි ඉනිම -Video

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලීයාව අතර තරගය ඊයේ පැවැත්වුනා.

එහිදි ලෝකශූර ඕස්ට්‍රේලීයානූ කණ්ඩායම අසරණ කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු මුලු ලොවෙහිම අවධාණයට පාත්‍ර උනා.

එදා මෙදා තුර කාන්තා ලෝක කුසලානයක දෙවැනි වැඩිම ලකුණු සහ කාන්තා ක්‍රීකට් ක්‍රීඩාවේ තෙවැනි වැඩිම ලකුණු ගණන රැස් කරමින් චමරී නොදැවි ලකුණු 178 ක් රැස් කර ගැනීමට සමත් උනා.

එම සුපි‍රි ඉනිමේ ව්ඩියෝව පහතින්

මුලු ලොවම හෙල්ලු චමරී ගේ සුපිරි ඉනිම
මුලු ලොවම හෙල්ලු චමරී ගේ සුපිරි ඉනිම
Posted by ලංකා පට්ට වීඩියෝ on Thursday, June 29, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.