Header Ads

අකුරැස්සේ තඩි කිඹුලා අල්ලන මාරාන්තික මෙහෙයුම (VIDEO)


මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තේ වත්තක සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලාගැනීමට ගම්වාසීන් ඊයේ (5) සමත්වී තිබෙනවා.

තේ දළු නෙලීමට ගිය කාන්තාවකගේ පාදයට ටයරයක් වැනි යමක් පෑගුණු නිසාවෙන් ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීමේදී ඇය මෙම කිඹුලා දැක කෑ ගසා ඒ පිළිබඳව අවට සිටි පිරිස් දැනුවත් කර තිබෙනවා.

පසුව සියළුදෙනා එක්ව කිඹුලා අල්ලාගෙන රැගෙන ගියේ මේ අයුරින්….


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.