Header Ads

ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන – සුරාජ් පෙරේරා හඬමින් කල සංවේදි කතාව මෙන්න (VIDEO)


යතුරු පැදි ධාවන ශිල්පී ආනන්ද වෙඩිසිංහගේ මාරාන්තික අනතුර සිතාමතාම සිදුකරන ලද අනතුරක් බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවුණා.

එහිදී ආනන්ද වෙඩිසිංහ සමඟ අනතුරට මුහුණ දුන් සුරාජ් පෙරේරා එම සිදුවීම පිළිබඳ පළමු වරට පළකල අදහස් පහතින් දැක්වේ.


සුපිරි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වූයේ කාගේ වරදින් ද ? - වෙඩිසිංහගේ යතුරු පැදියේ පැටළුණු සුරාජ් පෙරේරා හැඟුම්බරව අත්දැකීම විස්තර කරයි. - ක්‍රීඩකයෙකු සතුවිය යුතු විනය ගැන, ඩිලන්ත මාලගමුවගෙන් ඔවදනක්. - තරගාවලිය පැවැත්වූයේ, ආරක්ෂිත ප්‍රමිතීන් අනුගමනයෙන් තොරව ද ? - සුරාජ්, වෙඩිසිංහගේ අවසන් කටයුතු සඳහා සහභාගී නොවූයේ ඇයි ?
Posted by Newsfirst.lk on Sunday, June 4, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.