Header Ads

සක්කිලි කතා කියන්න එපා – හෙණ ගහනවා! – කොරියාවේ අම්මයි පුතයි චාල්ස් ඇන්තනී පියතුමාගේ රෙදිගලවයි! (VIDEO)


කොරියාවේ සිටින ශ්‍රී ලාංකීක තරුණයින් බඩුකාරයින් බව සහ ඔවුන් මුලු පඩියම කාන්තාවන්ට වියදම් කරන බවට සිදුකල ප්‍රකාෂයක් සම්බන්ධයෙන් චාල්ස් ඇන්තනී පියතුමා මේ වන විට දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

විචිත්‍ර ධර්ම කතිකයෙකු ලෙස ඔහු පසුගිය සමයේ මහජනතාව අතර බොහෝ ප්‍රසිද්ධියක් ලබා සිටියා.

ඔහුගේ උක්ත ප්‍රකාශයට එරෙහිව කොරියාවේ සේවයේ නියුතු දරුවන් දෙදෙනෙකුගේ මවක් කරනු ලබන විවේචනයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබේ.

එම වීඩියෝව පහතින් දැක්වේ.


#අම්මයි_පුතයි චාල්ස්ට ඇන්තනිට බයින බැනිල්ල කෝමද ඒක👇👇😂😂🔫🔫
Posted by වනචරයා Return on Wednesday, June 21, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.