Header Ads

සූර්‍ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථයක් හදපු අවුරුදු 13 නේ ලංකාවේ වැඩිඩා


අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණියේය.



Posted by Wijenayake Nissanka on Friday, July 28, 2017







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.