Header Ads

ලෝක මලල ක්‍රීඩා 'මීටර් 200 අවසන් පූර්ව වටයට' ශාලික වරම් ලබයි

ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශාලික සන්තුෂ් සමත්වුණා.

ඒ අද පැවති මූලික වටයේ තරගය ජය ගනිමින්.

කෙන්යාවේ නයිරෝබී නුවර දී මෙම ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය පැවත්වෙනවා.

ශාලික සන්තුෂ් තරගයට සහභාගිවූ අවස්ථාවේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.