පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට කැබිනට් අනුමැතිය - ප්‍රමාදය ක්‍රමානුකූලව වැඩ කරන්න ගිය නිසාලු - රාජිත
පිළිකා රෝහලේ අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රයට අවශ්‍ය මුදල් මාධ්‍ය ආයතන ඇතුලු මහජනතාව විසින් ගිණුමකට එකතු කල අතර ඊට අවශ්‍ය වූ මුදල සම්පූර්ණ වී දැන් මාස කිහිපයක්ම ගතවී අවසන්.
ඔහු ප්‍රකාශ කලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට මෙතෙක් කල් ප්‍රමාද වූයේ රජය ප්‍රසම්පාදන ක්රීයාවලිය අනුගමනය කළ නිසා බවයි.
No comments
මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.