Header Ads

හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුමට හෙට අත්සන් කරනවා – අගමැති

හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුමට හෙට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

එම ගිවිසුම ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පසුගිය සඳුදා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.