Header Ads

රජයේ වෛද්‍ය නිලධාරීන් යළිත් වැඩ වර්ජනයකට

ලබන 05 වන දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

එම සංගමය මේ බව සඳහන් කර ඇත්තේ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

සයිටම් ගැටළුව මුල්කර ගනිමින් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.