Header Ads

සිය පෙම්වතා සමඟ යතුරුපැදියේ ගමන්ගත් තරුණිය ඊයේ කිරිබත්ගොඩදී පෙම්වතා ඉදිරියේදීම මාරු තුරුලට ගිය හැටි


මහාමාර්ගය අසළ නවතා තිබුණ SUV වර්ගයේ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීමට යාමේදී ආසන්නයෙන් ගිය මෝටර් සයිකලයක හැපී එය වැටී එහි ගමන් කළ තරුණියක විසිව ගොස් ආසන්නයෙන් ගමන් කළ ලොරියකට යටවී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ කිරිබත්ගොඩ ගාල ප්‍රදේශයේදී වාර්තා විය.

 සිය පෙම්වතා සමග මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටියදී ඇය මියගිය අතර සයිකලය පැදවූ පෙම්වතාට සිදුවූයේ සුළු තුවාල පමණි.

මෙලෙස මියගොස් ඇත්තේ බෙම්මුල්ල පදිංචි නීතා ගමගේ නමැති තරුණියක බවද පසුව වාර්තා විය.

ආසන්නයේ වෙළෙඳ සැලක සවිකර තිබුණ සීසීටීවී කැමරාවක මෙම සිද්ධිය සටහන්ව තිබුනේ පහත පරිදිය.
සිය පෙම්වතා සමඟ යතුරුපැදියේ ගමන්ගත් තරුණිය ඊයේ කිරිබත්ගොඩදී පෙ...
සිය පෙම්වතා සමඟ යතුරුපැදියේ ගමන්ගත් තරුණිය ඊයේ කිරිබත්ගොඩදී පෙම්වතා ඉදිරියේදීම මාරු තුරුලට ගිය හැටි
Posted by ලංකා පට්ට වීඩියෝ on Saturday, July 8, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.