Header Ads

දත්ත ප්‍රමාණය ව්‍යාජව දක්වා පාරිභෝගිකයන් මුලා කරලා – ටෙලිකොම් ඩේටා වංචාවක් හෙළිවෙයි! (සාක්ෂි සහිතයි)


ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් එහි පාරිභෝගිකයන් කිසිදු ලෙසකින් භාවිතා නොකරන ලද දත්ත ප්‍රමාණ ව්‍යාජව දක්වමින් මුදල් අය කරගන්නා අතර, මසකට වඩා වැඩි කාලයක් තිස්සේ කරන ලද පැමිණිලි ද නොතකමින් ඒ සඳහා කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවට වාර්තා වනවා. 

මේ සම්බන්දව මේ දිනවල සමාජ ජාල හා වෙබ් මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්ව ඇති අතර සැන්මාර්ක් සොලුෂන්ස් (www.sanmark.lk) නමැති සමාගමක් විසින් සිදු කළා යයි දැක්වෙන සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵල වාර්තාවක්ද ඒ තුලින් ටෙලිකොම් සමාගම සිදු කරන වංචාවක් පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පිළිබඳව පුවතක් ප්‍රචාරය වෙමින් පවතිනවා.

එම ප්‍රචාරයවන කරුණු හා සම්පුර්ණ සමීක්ෂ වාර්තා හා අදාළ විස්තර අප පහත දක්වා තිබෙනවා.



එම විශ්ලේෂණ වාර්තාව පහත ලින්ක් එක මගින් කියවීමට හැකියි…


මෙහි සත්‍ය අසත්‍ය භාවය පැහැදිලි කිරීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු වගකීමක් වන අතර අප එය බලාපොරොත්තුවෙන් සිටිමු… 

උපුටාගැනීම -  - colombo tribune

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.