Header Ads

ඇමති රවී බැඳුම්කර විමර්ශන කොමිසම අදත් මග හරී

මහබැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ෂණය කරන ජනාධිපති කොමිසමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද දින නොපැමිණෙන බව දැණුම්දී තිබේ.

අමාත්‍යවරයා දන්වා ඇත්තේ, මේ වන විට පවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වීම හේතුවෙන් කොමිසමට පැමිණිමට නොහැකි වන බවයි.

කොමිසම හමුවේ පෙනි සිටිමට අගෝස්තු 2 වන දා කාලය ලබා දෙන ලෙස රවී කරුණානායක මහතා ඉල්ලා ඇතැයි දැනගන්නට ලැබී තිබේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.