Header Ads

මිනිසුන් සොම්බි බවට පත් කරවන ලොව ලොව දරුණුතම මත්ද්‍රව්‍ය " ෆලක්කා " - video

හෙරොයින්,කොකේන් ,එල්.එස්.ඩි වැනි මත්ද්‍රව්‍ය ගැන අපි අහලා තිබුනට මේ සියල්ල ශරීරයට හා මනසේ වෙනස්කම් වලට විතරක් බලපාන මත්ද්‍රව්‍යයන්. මේ කියන්නේ ඊට වැඩ හුඟක් දරුණු භයානක මත්ද්‍රව්‍යක් ගැනයි.

මෙම ෆලක්කා නම් මත්ද්‍රව්‍ය තමයි දැනට ලෝකයේ දරුණුතම මත්ද්‍රව්‍ය විදිහට සැලකෙන්නේ..

මෙය ඇල්ෆා පිවිපි යන රසායනිකයක් මගින් නිපදවා ඇත.මෙය රෝස හෝ සුදු පැහැති කුඩා කැබලි වශයෙන් ඇත.එමෙන්ම මෙය හද ගැස්ම වැඩි කරන මත්ද්‍රව්‍යකි..මෙමගින් ලබා ගන්නා අයගේ මනසට සදාකාලික ව්‍යාකුල තත්වයන් පමනක් නොව හෘදයාබාධ ද ඇතිකර හැකිය.

මෙය පාවිච්චි කරන ඕනෑම කෙනෙක් සොම්බි , එනම් මැරුණු භූතාත්ම මෙන් විකෘති තත්ත්වයට පත් වෙනවා. තමන්වම , අන් අයව සපාකන්න පටන් ගන්නවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.