Header Ads

මේ ඔක්කොම මගේ චරිතය ඝාතනය කරන්න . ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිවේ නෑ - රවී කරුණානායක


තමන් සම්බන්ධයෙන් මේ දිනවල පළ වන බොහෝ අදහස් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබීම පිළිබඳව  අමාත්‍යවරයාගෙන් කළ අදහස් විමසීමකදී ඔහු මේ බව සඳහන් කළ බවයි නෙත් නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කරන්නේ.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී වැඩි දුරටත් අවධාරනය කළා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.