Header Ads

හිරුණිකා මවු පදවිය ලබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මව් පදවිය ලබා තිබෙනවා.

ඒ බව ඇයගේ ස්වාමිපුරුෂයා වන හිරාන් යටෝවිට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා.

අපි ඊයේ දෙමාපියන් බවට පත්වුණා…. අපිට පුංචි පුතෙක් ලැබුණා… ඔබ සැමගේ සුබපැතුම්වලට බොහොම ස්තුතියි…. ජීවිතය දැන් වඩාත් ලස්සනයි.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.