Header Ads

අනුෂ්කයි – කෝලියි ලංකාවට ඇවිත් කරපු දේවල් මෙන්න

අනුෂ්කා – කෝලි ආදර කතාව දැන් කාටවත් රහසක් නෙමෙයි.දෙන්නම මේ දවස් වල ඉන්නේ ලංකාවේ.කෝලි යන යන තැන දැන් අනුෂ්කත් දැකගන්න ලැබීම සුලබ දසුනත් වෙලා.

පසුගිය දින කිහිපයේදීම ලංකාවේ ලස්සන තැන් බලන්න ගිය මේ යුවළ ගියා කියලත් ආරංචි වුණා.ඒ විතරක් නෙමෙයි ලංකාවේ ක්‍රිකට් රසිකයින් සමග ඡායාරූප වලට පෙනී ඉන්නත් මේ දෙන්නා අමතක කළේ නැහැ.



ඒ විතරක් නෙමෙයි පළමු එක්දින තරඟය පැවැත්වෙන දඹුලු ක්‍රීඩංගණයට පැමිණි කෝලි ලංකාවේ ලස්සන ගැන සඳහන් කරමින් තවත් ඡායාරූපයක් පළකර තිබුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.