Header Ads

වරදකරු නොවනතාක් ඔහු ඉල්ලා අස්විය යුතු නෑ . ඔහු දේශපාලන වීරයෙක් - සරත් ෆොන්සේකා

නීතියෙන් වරදකරුවකු නොවී යම්කිසි කෙනෙක් ඉල්ලා අස්වෙන්න අවශ්‍යතාවක් තමා නොදකින බව ඇමැති සරත් ෆොන්සේකා කියයි.

ඔහු පවසන්නේ, රවි කරුණානායක වරදක් කරලා වෙන්න පුළුවන්. එහෙම නම් ඒවා නීතියෙන් ඔප්පු විය යුතු බවයි.

හෙතෙම මෙසේද කීය.

මම නම් ඉන්නේ වෙනස් මතයක. වරදකරුවකු නොවී යම්කිසි කෙනෙක් ඉල්ලා අස්වෙන්න අවශ්‍යතාවක් මං දකින්නේ නෑ. 

යහපාලනය ගේන්න පෙරමුණේ සිටි සටන් කරපු වීරෝදාර දේශපාලනඥයන් අල්ලගෙන ඔවුන්ව සුනුවිසුනු කරන එක නෙවෙයි මේ අවස්ථාවේ අප කළ යුත්තේ. 

රවි කරුණානායක කියන්නේ හිඟන්නෙක් නෙවෙයි. හොඳ සාර්ථක ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. මේ අවස්ථාවේ අප කළ යුත්තේ යහපාලනය ගේන්න පෙරමුණේ සිට සටන් කරපු වීරෝදාර දේශපාලනඥයකු අල්ලාගෙන ඔවුන්ව සුනුවිසුනු කරන එක නොවෙයි...‘‘.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.