Header Ads

ශිශ්නය වර්ධනය හා හොඳින් ශක්තිමත්ව ප්‍රාණවත් කර ගන්නේ මෙහෙමයි

ශිශ්නය වර්ධනය කිරීමට හා හොඳින් ශක්තිමත්ව ප්‍රාණවත් වීමට  බලපාන ප්‍රධාන සාධකය වන්නේ යහපත් රුධිර සැපයුමයි. මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ ශාරීරික රුධිර සංසරණය වැඩිදියුණු කිරීමට යහපත් බලපෑමක් ඇති කරන ආහාර පිලිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

විද්‍යාඥයින් පවසන පරිදි මෙම ආහාර වැඩිපුර අනුභවයෙන් ශිශ්නය වර්ධනය සඳහා ඍජු බලපෑමක් ඇති නොකළත් වක්‍ර ලෙස යම් දායකත්වයක් ලබා දෙනවා.

මෙහිදී පළමු ආහාරය ලෙස කෙසෙල් හඳුන්වන්නට පුළුවන්.
කෙසෙල් වල ඇති පොටෑසියම් ඔබේ හදවතට ඉතා ගුණදායක වන අතර එමගින් රුධිර සංසරණය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතිනවා.

සෞඛ්‍ය සම්පන්න හදවත සහ යහපත් රුධිර සැපයුමෙන් අදහස් වන්නේ ඔබේ ශිශ්නයේ ප්‍රමාණය අගල් ගණනකින් වැඩි වන බවයි.

දෙවන ආහාරය ලෙස ළුෑණු හඳුන්වන්නට පුළුවන්.
ලේ කැටිගැසීම වලක්වාලීමේ සුවිශේෂී ගුණයක් සහිත මෙම ආහාරය මගින්ද රුධිර සංසරණය සඳහා යහපත් බලපෑමක් සිදු කෙරෙනවා.

ඔබ වැඩිපුර ළුෑණු අනුභව කරන්නේ නම්, හදවතට සහ ශිශ්නයට වඩාත් හොඳින් රුධිරය සැපයීමක් සිදු කෙරෙනවා.

අවසාන ආහාරය ලෙස සැමන් හඳුන්වන්නට පුළුවන්.
සැමන් වල ඔමෙගා වැනි අත්‍යවශ්‍යය මේද අන්තර්ගත වන නිසා ශිශ්නයේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය කර ගැනීමට විශාල සහයෝගයක් දක්වනවා.

එම හිතකර මේදයන් විසින් ශාරීරික රුධිර සංසරණය වැඩි දියුණු කිරීමටද කටයුතු කරනවා.

ඉහත සඳහන් කල ආකාරයට පරීක්ෂකයින් පෙන්වාදෙන පරිදි ශිශ්නය වර්ධනය වීමට හා හොඳින් ශක්තිමත්ව ප්‍රාණවත් වීමට අවශ්‍යය කරන ප්‍රධාන සාධකය යහපත් රුධිර සැපයුමයි.

ඉහත සඳහන් කළ ආහර වැඩිපුර අනුභව කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමේ හැකියාව පවතිනවා

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.