Header Ads

දිය වේවි කියා බිය වී දැන් හදිසියේ අයිස්ක්‍රීම් කන්න ඕන නැහැ… මෙන්න අලුතෙන්ම හදුනවලා දෙන අයිස්ක්‍රීම

ජපාන විද්‍යාඥයින් පිරිසක් අපූරු අයිස්ක්‍රීම් විශේෂයක් නිපදවීමට සමත්ව තිබේ.

කාමර උෂ්ණත්වයේදී බොහෝ වේලාවක් යන තෙක් දිය නොවීම මෙම අයිස්ක්‍රීම්වල විශේෂත්වයයි.

චොක්ලට්, වැනිලා සහ ස්ට්‍රෝ‍ෙබරි ආදී රස කිහිපයනික් වෙළෙඳපළට නිකුත් කළ හැකි මෙම අයිස්ක්‍රීම් කාමර උෂ්ණත්වයේ පැය තුනක කාලයක් තැබීමෙන් අනතුරුව ද දිය නොවන බව කන්සාවා සරසවියේ පර්යේෂකයෝ පවසති.

මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත්තේ, ස්ට්‍රෝබෙවලින් ලබාගත් පොලිෆිනෝල් දියරය එන්නත් කිරීමෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.