Header Ads

Gossip -ජනප්‍රිය නිළියක් වූ සසන්තිගේ එංගලන්තයේ සුපිරි ජීවිතය මෙන්න Photos


කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු නිළියක් තමයි සසන්ති ජයසේකර.

පුංචි තිරයේ කතාබහට ලක්වුණු චරිතයක් වුණු සසන්ති චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායක වුණා.

ඇය දැන් ජීවත් වෙන්නේ කොහෙද..?

ඇය මේ වෙනකොට ජීවත් වෙන්නේ එංගලන්තයේ.
ඇය පෞද්ගලික හේතුවක් නිසා රට හැරගියා කියලත් කතාබහක් පසුගිය කාලේ ඇතිවුණා.

කොහොම වුණත් එංගලන්තයේදී විවාහ වෙලා දැන් එහි සතුටින් ජීවත් වන බවයි වාර්තා වෙන්නේ.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්..












No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.