Header Ads

බාටා කෑලි දෙකකුයි ටවල් එකකුයි ඇඳගෙන බැංකුවට ආපු තරුණ කොල්ලා බුකිය කළබයි - PHOTOS

ෂර්ට් එකක් කලිසමක් මුකුත් නැතිව බාටා කෑලි දෙකකුයි ටවල් එකකුයි ඇඳගෙන බැංකුවටකට ආපු තරුණයෙක් ගැන බුකියෙ ගොඩක්  අය මේ වෙලාවේ කතාවෙනවා.

ත්‍රීකුණාමලේ පළාතෙ පෞද්ගලික බැංකුවකට තමයි මේ තරුණයා මේ විදියට ඇවිත් තියෙන්නේ කියලා ආරංචි වුණේ.

එතැන හිටපු කාටත් මේක විනොදයක් වුණා කියලයි අපිට ආරංචි වුණේ.
සති අන්තේ නිවාඩු දවස් වල රෙදි හෝදලා නිසා අඳින්න මුකුත් නැතිව මේ විදියට එන්න ඇති කියලයි මුහුණු පොතේ අය විහිලුවට වගේ මේ ගැන කියලා තිබුණේ.
ඡායාරූප පහතින්..


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.