Header Ads

ඊයේ තරගය ගැන”මහේල ජයවර්ධනගේ TWEET එකට” තරුණියකගෙන් රිදෙන්නම දුන්න සැර පිළිතුර | PHOTO

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීම ගැන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර ඇතුළු හිටපු සුපිරි ක්‍රීඩකයින් බෝහෝ දෙනෙකු සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ අදහස් පළ කරනවා.

ඊයේ ඉන්දියාව සමග පැවති 3 වන එක්දින තරගය ශ්‍රි ලංකාව පරාජය වීමත් සමග ඉන්දියාවට මෙම තරගාවලියේ ජය හිමිවුණා.
හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන තම නිළ ට්විටර් ගිණුම ඔස්සේ පළ කර තිබූ අදහසකට තරුණියක් දුන් අපූරු පිළිතුරදක් මේ වෙද්දි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා.

එහිදි මහේල පවසා තිබුණේ මෙවැන්නක්..

‘‘අපි අපේ ක්‍රීඩකයෝ කෙරෙහි විශ්වාසය තබන්න ඕනේ. මේ වෙලාවේ වෙන කිසිම විසඳුමක් නැහැ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ.“ යනුවෙන්.

එම අදහසට තරුණිය පිළිතුරු දී තිබුණේ මෙසේයි.

‘‘අපි ගොඩක් විශ්වාසයෙන් හිටියා. නමුත් හැම දේකම සීමාවක් තියෙනවා. Tweet කර කර ඉන්නවට වඩා ලොකු වගකීමක් ඔයාලට තියෙනවා. “ යනුවෙන්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.