Header Ads

14 වැනිදා දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක්

අධික වැසි ඇද හැළුණ ද සියලූ ගංගා සාමාන්‍ය තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් ගංගා දෙපස ජීවත් වන ජනතාව තවදුරටත් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර අද පස්වරුවේ සිට ලබන 14 වැනිදා දක්වා පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.