Header Ads

අරුන්දික පාර්ලිමේන්තුව මැද මහින්දට වැඳ විපක්ෂයේ අසුන් ගනී!


හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වුණා.

ඔහු විපක්ෂය වෙත ගොස් හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණ ඔහුට වඳිනු ලැබුවා.
මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ඉන් අනතුරුව ඔහුව හිටපු ජනාධිපතිවරයාට අසළ අසුනින්ම අසුන් ගන්වනු ලැබුවා.

ඒ අනුව මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමිනුයි ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.