Header Ads

‘සුප්‍රකට හිමිනමකගේ අනියම් බිරිඳ හා පැටළුණු මගුලේ වලිය’ ගැන තෙවරප්පෙරුම කියන කතාව මෙන්න | VIDEO


පසුගියදා සමාජජාල තුල දැඩි කතාබහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා මගුල් උත්සවයකදී ඇතිකරගත් ගැටුමට අදාළව ප්‍රකාශයක් ඔහු විසින් නිකුත් කර තිබේ.

දිවයිනේ සුප්‍රකට හිමිනමකගේ කීර්තිනාමයටද හානියක් සිදුකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.

කාන්තාවක් විසින් අමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කිරීමට උරණ වූ ඇගේ සැමියා මෙලෙස අමාත්‍යවරයා සමඟ ගැටුමක් ඇතිකරගත් බව එහි දි ඔහු ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශය ඔබට පහතින් නැරඹිය හැක.
මගුල් ගෙදර ඩෙඟා නැටූ පාලිත තෙවරප්පෙරුම දැන් කියන කතාව
මගුල් ගෙදර ඩෙඟා නැටූ පාලිත තෙවරප්පෙරුම දැන් කියන කතාව #lka #PalithaThewarapperuma #News1st
Posted by Newsfirst.lk on Friday, September 1, 2017
නානසාර හිමියන් ප්‍රංශයට දුවන හේතුව

නානසාර හිමියන් සිදුකළ නීතිවිරෝධී සහ ආගම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඕනෑ තරම් සාක්ෂි පවතින බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී කියා තිබෙනවා’ ඒ ‍පිලිබඳ ඔහු දැක්වූ අදහස් පහතින්

..දැන් උන් වහන්සේ එක පාරක් කැඩුවා සුරාමේරය මඡ්ජපමා දට්ඨානා කියන එක ගගග ඒකෙ සියළු වාර්තා මගේ ගාව තියනවා’’ ඒක දැක්කානේ හැම තැනම ගියානේ’ උසාවි ගිහිල්ලා දඩ ගහලා තමයි එළියට එන්නේ’ දැන් ඒකට නොයකුත් කතා කියනවා’’’ බැලූම පුම්බලා ඒකෙ රිපෝට් එක තියනවා’’’ දැන් මුසාවාදත් ඉවරයි ගගග දැන් මං අහනවා ප්‍රංශයට ගියේ මොන ශික්ෂාපදය කඩන්නද? මම මේ වාර්තාව පාවිච්චි කරන්නේ නැහැ’’’ මමත් බෞද්ධයෙක් නිසා පාවිච්චි කරන්නේ නැහැගගග..

ඇමැතිවරයා කී නානසාර හිමියන් ප්‍රංශයට ගිය හේතුව මෙසේයි’

නානසාර හිමියන්ගේ අනියම් බිරිඳ සිටින්නේ ප්‍රංශයේය’ ඇය නමින් මනෝජා ය’ අවස්ථාවක් ලැබුණු ගමන් නානසාර හිමියන් ප්‍රංශයට දුවන්නේ ඇය සමග ගැරඬියන් ගැටේ ගැසීමට ය’ ඒ ගිය පසු නානසාර හිමියන් ඇය සමග ෂොපින් යන්නේ සිවුරු ගලවා කලිසමක් සහ කබායක් හැඳ තොප්පියක් දමාගෙන ය’ ප්‍රංශයේ බොහෝ දෙනා එවැනි ඇඳුමින් යන එන නිසා මේ නානසාර හිමියන්දැයි හඳුනාගැනීම අපහසු නමුත් හඳුනාගත්තෝ අනන්තය’ මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ රාජිත ඇමැති නොකී නානසාර හිමියන්ගේ කාමේ සුමිච්ඡාචාරා සිල්පදය කඩන ප්‍රංශ රසේ මනෝජාය’

උපුටා ගැනීම -lankaevoice.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.