Header Ads

ඉන්දන ප්‍රස්නෙට අද දවසේ වෙන වැඩේ

ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද වෙළෙඳපොළට

ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පැවසුවේ ඒ හරහා රට තුළ පවතින ඉන්ධන හිඟය මගහැරී යනු ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් ජයන්ත පරෙයිගම මහතා පැවසුවේ ප්‍රතික්ෂේප වූ තෙල් නැව ත්‍රිකුණාමලයට ගොඩබෑමේ අවදානමක් පවතින බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.