Header Ads

ඇතුන් ඝාතනය නොකර මිත්‍යාව ඝාතනය කරමු


ගල්ගමුවෙි දළ පුටිටුවා පසුගිය දිනක කහල්ලේ පල්ලේ කැලේ  අභය භූමියට නුදුරු හේරත්ගමදී මරා දමා දළ ලබාගන්නට ඇතයි වනජීවි නිළදාරීන් සැකකෙරේන අතර විකිණිමට සුදානමිකර තිබූ ඇත්දළ අත්තඞංගුවට ගැනීමත් සමග මෙය පිළිබද තොරතුරු හෙළිවෙමින් පවතී.

ලංකාව වැනි රටක සමස්ථ අලි ග‍්‍රහනයෙන් සියයට හතරක පමණ ප‍්‍රමාණයක දළ ඇතුන් දැක ගත හැකි අතර පසුගිය කාලය පුරාත් වර්ථමානයෙත් රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව හා නැතිව මෙම අලි ඇතුන් විනාශ කිරිම හා ඇතුන් මරා දළ ලබා ගැනීම සිදුකරමින් සිට්.

මෙම ඇතමි සිදුවීමි වළදී වනජීවි අමාතය වරුන් හා උසස් නීළදාරීන්ද ඒවාට සමිබන්ද වූ අවස්ථාවන් ගණනාවක්  පසුගිය කාලය පුරා අපට දකන්ට ඇත.

අලි ඇතුන් ඝාතනය කර පැටවුන් පැහර ගැනීමල ඇත දළ  ලබාගැනීම හා අනෙකුත් කෙටස් ලබාගන එවා ලග තබා ගැනීමෙන් හෝ ඒවාට වන්දනාමාන කිරීමෙන් සෙෘභාග්‍ය උදාවෙන බව සිතනා ගව මහේෂදීන් ලන්කාවෙි පමණක් නොව ලොව පුරාම ඇතග ඔහුන්ගේ එම අශාවන් සන් සිදවීම සදහා ආසියානු අලින් හා අප‍්‍රිකානු අලින් වසරකට ලක්ෂ ගණනක් ඝාතනය කරන අතර ඇත්දළ හා අනේකුත් අස්ති එලෙස අලි ඇතුන් ඝාතනය කිරිමෙන් ලබාගනු ඇත.

ඇමරිකානු මත්ස්‍ය හා වනජීවී සේවය පවසන අන්දමට 2011 සිට 2014 දක්වා ඇත් දළ ලබාගැනීම සදහා අප‍්‍රිකානු අලින් 100,000 වඩා ගතනය කර ඇති අතර අසියානු ඇතුන් 40,000 පමණ ගාතනය කර ඇත. මෙම වාර්ථා වූ ප‍්‍රමාණයන්ට අමතරව තවත් ඔනෑ තරමි දළ ලබා ගැනිමට අලි ඇතුන් ඝාතනය කරන්නට ඇත.

ලොව වැඩි වශයෙන්ම ඇත්දළ ලබා ගැනිම සිදු කරන්නේ ක්‍නය විසින් ඒ ශක්තිය වැඩිකර ගැනීම වෙනුවෙන් යැයි සිතා ඔෘෂදයක් ලෙස පානය කිරිමටත් ලලගතබා ගැනීමෙන් වසනාව උදාවනවායැයි සිත ඇත්දළ වලින් කළ විවිධ නිර්මාණ ලග තබා ගැනිමත්ටත්ය. එය ලංකාවෙි අලි ඇතුන් ඝාතනය කර පැටවුන් පන්සල් වලට හා පෙරහැරවලට ගෙනයාම හා සමානම දෙයකි.

ක්‍නයට අමතරව ඇමරිකාව ලඉංදියාවලයුරෝපීය රටවල් ඇතුඹ ලෝකයේ බෝහෝ රටවල් වල විවිධ කන්ඩායමි මෙම ඇත්දළ ජාවරමි වල යෙදි සිටින අතර කොටින්ලගොරිල්ලන් හා රයිනෝ වැනි සතුන්ගේද  අස්ති කොටස් විකිණිමෙි මහා ජාවරමි අද වනවිට ලොව පුරා සිදු වෙමින් පවතී.

එක්සත් රාජධානියේ ද ගාර්ඩියන් (The Guardian)පුවත් සේවය පවසනනේ් සැම වසරකම  බොකෝ හමා ලලෝර්ඩි රේසිස්ටන් ආමිල අල් ශහබාබි වැනි  (Boko Haram, the Lord’s Resistance Army and al-Shabaab) ත‍්‍රස්ත කණඩායමි  ඩොලර් මිලියන දහනවයකට වැඩි ආදයමක් සත්ව හා ශාක කොටස් අලවියේන් ලබා ගන්නා බවත්  එයින් විශාල ප‍්‍රමාණයක් ඇතුන් මරා ලබාගන්නා දළ හා අස්ති කෙටස් බවත්ය.

එම නිසා ලොව පුරා සිදුවන මෙවැනි සත්ව හා ශාක කොටස් විකිණිම පාලනය කිරීම වෙනුවෙන් 1960 වන විට ලොව රටවල් ගනනාවනක මැදිහත් වීමෙන් සයිටීස් සමිමුතිය  (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora)  සමිමුති ගත කර ගත් අතර ජාත්‍යන්තරව සිදුවන සත්ව හා ශාක වෙළදාමෙන් සතුන් හා ශාක ආරක්ෂා කර ගැනිමට මෙයින් අපේක්ෂා කරන සිටී.

ශ‍්‍රී ලංකාවද 1979-05-04  දින සිට මෙහි සාමාජික රටක් වන අතර 1979-08-02 දින සිට සමිමුති ගත වූ ආකාරයට කටයුතු කල යුතුයග නමුත් ලොවට එකක් පෙන්නා තම තමාගේ දේශපාලන සමිමුතින්ට වැඩ කිරීම තුල මෙරට සත්ව ඝාතන දිනෙන් දින ඉහළ යමින් තිබෙි.

සයිටීස් සමිමුතිය  මගින් සත්ව විශේෂ 5600 සහ ශාක විශේහ 30 000 මෙම සමිමුතිය මගින් අවරණය සපයන මෙම සමිමුතියට අනුව  අතර අලි ඇතුන් හා ඔහුන්ගේ අවයව වෙළදාම තහනමි ක‍්‍රියාවලියකි. 

මෙරට අලි ඇතුන් ඇතළු සතුන් ඝාතනය වැලැක්විය හැක්කේ වන ජීවී අමාත්‍යංශය කොන්ද කෙලින් තබා හිටගන්නේනමි පමණිග වනජීවි අමාත්‍යවරු ඇතුළු උසස් නිළදාරින් විසින් සතුන් වෙළද භාණඩ ලෙස දකින විට ලංකාවෙි ඇලි ඇතුන් තබා මැස්සේක්වත් ඉදිරියට ඉතිරි කර ගැනීමට හැකි නොවෙි.

සොබාදහමට අදාරයකරන සියළුදෙනා එක්වීමෙන් මිසක මෙම විනාශකාරි පාලනය කරගතනොහැකි අතර එසේ නෙවන තාක්කල් දළපුටිටුවා වැනි තවත් ඇතුන් මෙලෙෂ ගොදුරු වීම වැළක්විය නෙෙුාහැක.

රවින්ද්‍ර කාරියවසම්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.