Header Ads

රංගල

නුවර පහුකරන් තෙල්දෙනිය පැත්තට යද්දි අපිට හම්බෙන ලස්සනම ලස්සන ගම්මානයක් තමා. නවාතැන් පහසුකම්, නිවාඩු නිකෙතන කිහිපයක්ම තියනවා ඉතාමත් අලංකාරවත්, හිත් ඇද බැදගන්නා සුලු පරිසරයක පිහිටලා තියන මේ ගම්මානයට, නිවාඩුවක් ගත කරන්න නම් අනිවාරෙන්ම යායුතුයි











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.