Header Ads

මිලන්මාර් කුමරා පහරදීමෙන් බෙල්ලන්විල විමලරතන හිමිගේ ඉලඇටවලට හානි

බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ව කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇත. 

විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බවවෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පවසයි.  

අද උදෑසන ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර  සිදුවී ඇත

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.