Header Ads

“කියන තරම් යකා කළු නැහැ” – විජයමුණි සොයිසා


වත්මන් දේශපාලනය තුළ අර්බුදයක් නොමැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

කැබිනට් හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලිච්ඡවි න්‍යායට ආණ්ඩුවේ කටයුතු සිදු වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද කැබිනට් මණ්ඩලය රැස් විය.



කැබිනට්ටුව යළි රැස්වෙයි....
කැබිනට්ටුව යළි රැස්වෙයි ''ඔය කියන තරම් යකා කළු නැහැ'' - ඇමති විජිත් විජයමුණි #lka #Cabinet
Posted by Newsfirst.lk on Monday, February 19, 2018

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.