Header Ads

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට.

සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.