Header Ads

බඩගින්නට මැටිවලින් රොටි හදලා කන දුප්පත් මිනිස්සු


මේ රූප රාමු පෙළ දකින ඕනෑම කෙනෙකුගේ දෑස කඳුලින් තෙත් වීම අනිවාර්යයි. අපි බොහෝ දෙනෙක් කෑම අපතේ යවනවා. ඔවුන්ට මෙම අත්දැකීම රූප රාමු පෙලකින් හෝ දකින්න ලැබිය යුතුයි.

බඩගින්න , දුප්පත්කම මේ දෙක බොහොම එකිනෙකට බැදි පවතිනවා.බඩගින්නට රොටි කනවා වගේම රොටි වෙනුවට මැටි කනවා කියලා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. හැබැයි මේත් රොටිම තමයි .හැබැයි ඒ රොටි හදලා තියෙන්නේ මැටිවලින් වීමයි විශේෂත්වය.

රොටි කන්නත් ලුණු මිරිස් ටිකක් හොයන අපි මැටිවලින් රොටි හදලා කාලා ජීවත් වෙන මිනිස්සු සිටින බව දැන ගතයුතුම වෙනවා. මන්ද අපි ආහාර ගොඩක් ඉවත දමන මිනිසුන් නිසා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.