Header Ads

Wedding Shoot, Pre Shoot අතරේ Honeymoon Shoot එකකුත් කරලා

විවාහය කියන්නේ හැම කෙනෙක්ගෙම හිතක තියෙන ලස්සන සිහිනයක්.  අද කාලේනම් විවාහය වගේම wedding shoot එක pre shoot එක කියන්නෙත් විවාහ වෙන්න ඉන්න යුවළකගේ හිත්වල තියෙන සුන්දර සිහිනයක්.

මේ විදිහට කරපු විවිධාකාරයේ ඡායාරූප එකතූන් අපි දැක තිබෙනවා. 

නමුත් ඒවාට වඩා හාත්පසින්ම වෙනස් වූ ඡායාරූප එකතුවක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින්…








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.