Header Ads

මොහොතකට නවතින්න. මේ අනතුර මොහොතකට බලන්න.


මෙම වීඩියෝව අප ලබාගත්තේ අන්තර්ජාලයෙන්ය. මෙහි විස්තර කිසිවෙක් අප සතුව නැති වුනත් මේ වීඩියෝවෙන් අපට උගතහැකි පාඩම් බොහෝය. 

වීඩියෝවේ පෙනෙන ආකාරයට වෑන් රථය වැරදි පැත්තෙන් ධාවනය කර ඇති බවක් පෙනෙයි. ප්‍රතිඵලය අතිශය හානිදායක වී ඇත. එමෙන්ම අවට ජනතාව මේ පිරිස බේරාගැනීමේ යම් උත්සහයක නිරත වුනත් එය අතිශයින් මන්දගාමිය. 

මෙවැනි අනතුරකදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවයක් මේ තුලින් පැනනගී. අප ඔබට පවසන්නේ කරුණාකර ප්‍රවේසමෙන් වාහන පදවන්න. මෙවැනි අනතුරක් දුටුවහොත් ඉක්මනින් පුළුවන් උදව්වක් කරන්න.

මිතුරන්නත් බලන්න මෙය ශෙයාකරගන්න.
# අළුත්ම පුවත් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න..

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.