Header Ads

ළඟදීම දුම්රිය වේදිකාවට එන 'කහ' ඉර

පසුගිය මාස පහ තුළ පමණක් දුම්රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 241ක්. 

ඒ අනුව දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප‍්‍රකාශ කරනවා. 

ප‍්‍රධාන දුම්රිය හා වේදිකා යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමයි අපේක්ෂා කරන්නේ. 

දුම්රිය වේදිකාවල ද කහ ඉරක් සළකුණු කරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ පෙන්වා දෙන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.