Header Ads

සුදු පාට බිකිනියකින් සැරසී ගත් කිම්ගේ නවතම සුවඳ

අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක වන කිම් කාඩේෂියන් නවතම සුවඳ විලවුන්  ත්‍රිත්වයක් වෙළඳ පොලට නිකුත් කර මිනිත්තු 05 ගත වීමට මත්තෙන් ඩොලර් මිලියන 05 ක් ඉපැයීමට  සමත්වී තිබේ.  

කිම් හා ඇගේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරන සමාගම මෙහි ප්‍රචාරණ කටයුතු සඳහා කිසිඳු මුදලක් වැය කර නොමැති අතර සමාජ ජාලා පාව්විචි කරමින් කිම් මෙම මුදල සොයා ඇත. 

කිම්ජි වයිබ්ස් Kimoji Vibes, කිම්ජි චෙරි Kimoji Cherry, සහ කිම්ජි පීච්  Kimoji Peach ලෙස මෙම සුවඳ විලවුන් නම් කර ඇත.  

සුදු පැහැති සුදු පාට බිකිනියකින් සැරසී ගත් කිම්ගේ නිරූපනය මෙම එම සුවඳ විලවුන් ප්‍රචාරණයට වඩාත් ඉවහල් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
www.her.lk




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.