Header Ads

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගත් සුහානාගේ බිකිනි ඇඳුම - photos

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් කියන්නේ මේ වන විට නිතර පුවත් මවන්නියක්.

18 වන වියෙහි පසුවන ඇය නිතර සමාජ ජාලා වෙබ් අඩවිහි රසිකයන්ගේ අවධානය දිනා ගන්නියක්.

පසු ගිය සති අන්තයේදි ඇය බිකිනියකින් සැරසි සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට මුසු කර තිබුණා.

එය ඇයගේ පෞද්ගලික යුරෝපා සංචාරයකදි ගත් ඡායාරූපයක් වු අතර සිය පියාගේ "කොල්කටා නය්ට් රයිඩර්ස්" හිමිකරුවන් කිහිප දෙනෙකුගේ දරුවන් කීප දෙනෙකුද ඊට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් සුහානගේ බිකිනියෙන් සැරසි සිටින ඡායාරූපය මේ සතිය තුළ ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානය දිනා ගත් ඡායාරූපය විය.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.