Header Ads

අල්ලපු හැටි "Sexy නෑ" කියා නිල් ච්ත්‍රපට නිලිය අත් අඩංගුවට

ස්ටෝර්මි ඩැනියෙල් කියන්නේ පසුගිය කාලයේ ඇමරිකානි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින් ලිංගික සබඳතා පැවැත්වු බව කියමින් ආන්දෝලනයට ලක් වු නිල් චිත්‍රපට නිළියක්.

පසුගිය දිනක මෙම නිලිය කොලොම්බස් ප්‍රදේශයේ පිහිටි නිරුවත් රංගන සමාජ ශාලාවකදි සිය අනුග්‍රාහකයා සමග නිරුවත් රගනයක යෙදෙන අතරතුර "අලිංගික අයුරින් ස්පර්ෂ කල බවට" පැමිණිලිකරුගේ චෝදනාව මත ඇයව අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙය මුළුමනින්ම දේශපාලනික පළිගැනීමක් බවත් මෙම ව්‍යාජ චෝදනාවට එරෙහිව පියවර ගන්නා බවත් ඇගේ නිතීඥවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ එරට බරපතල අපරාධ නිතීය අනුව නොව බරපතල නොවන "නඩු පැවරිය නොහැකි" නීතිමය තත්වයක් යටතෙයි.

ඇයට ඇප ලබා ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් අද දිනය තුල ඇප ලබා ගැනීමට හැකිවෙතැයිද නිතිඥවරයා පවසා තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.