Header Ads

ශ්‍රී ලංකාවේ දියණියකගෙන් නව නිපැයුම් දාහතක්: 'ලන්ච් ෂීට්'වලටත් විකල්පයක් -Video

ඇය කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියකි. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන තරුෂි විදුෂ්කා රාජපක්ෂ පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත කරුණු වාර්තා වූයේ නව නිපැයුම් ක්ෂේත්‍රයේ ඇය දක්වන්නා වූ දක්ෂතා හේතුවෙනි. මේ ඇයගේ කතාවයි.

"මම ඉස්සෙල්ලම හැදුවේ රාහු කාලය පෙන්වන ඔරලෝසුවක්. ඊට අමතරව මම නිර්මාණය කර තිබෙනවා වතුර ටැංකියේ ජල මට්ටම පාලනය කරන ස්විචයක්, වැඩි දියුණු කළ මෝටර් බයිසිකලයක්, පෙරහරේ යන අලින්ට පා ආවරණයක්, හොදි හැඳිගාන යන්ත්‍රයක් ඒ වගේම පරිසර හිතකාමී බෑගයක් සහ ලන්ච් ෂීට් වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී බෑගයක්.. ඒ වගේ නිර්මාණ දාහතක් පමණ කර තිබෙනවා,"
තරුෂි විදුෂ්කා රාජපක්ෂ
උපුටා ගැනීම -www.bbc.com


ශ්‍රී ලංකාවේ දියණියකගෙන් නව නිපැයුම් දාහතක්: 'ලන්ච් ෂීට්'වලටත් විකල්පයක්
-නව නිපැයුම් දාහතක් කළ තරුෂි: 'ලන්ච් ෂීට්'වලටත් විකල්පයක්-💁🏻‍♀️🍛✅ "රටට සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි" කියවන්න https://bbc.in/2tYFBRS
Posted by BBC News සිංහල on Thursday, July 5, 2018






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.