Header Ads

66 හැවරිදි නයිට් රයිඩර් 38 හැවරිදි සාප්පු සහයිකාවක් හා විවාහා වෙයි ..ආදර කතාවට වසර 7 ක්

මතකද ලංකික කුඩා . දරුවන් තරුණ , තරුණියින් ඇලුම් කල නයිට් රයිඩර් කතා මාලාවේ මයිකල් නයිට් එමෙන්ම BAY WATCH හි රගපෑ ඩේවිඩ් හැස්ල්හොෆ් ....

66 හැවිරිදි ඩේවිඩ් හැස්ල්හොෆ් පසුගිය අගහරුවාදා දින 38 හැවිරිදි වේල්ස් ජාතික හයිලි රොබර්ට්ස් සමග විවාහ දිවියට ඉතාලියේදී එළඹුණි. 

ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට වසර 7 කි,,,ඩේවිඩ් හැස්ල්හොෆ් 2011 දී එංගලන්තයේ පැවති රියලටි වැඩසටහනක විනිශ්චය සදහා කාඩියෆ් නගරයට පැමිණි සිටන අතරතුරදී යම් තරුණියක ගේ නෙත ගැටිණි , , 

සාමන්‍ය පවුලක උපන් හා රැකියාව ලෙස සාප්පු සහයිකාවක වූ වූ හයිලි රොබර්ට්ස් ඇයගේ නැගණිය සමග නගරයේ සංචරය කරමින් සිටින අතරතුර පිපාසය සදහා බීම පානය කරමින් සිටින ලදී,,,,

ඇය ඩේවිඩ් හෙවත් නයිට් රයිඩර් නම් සුපිරි තරුව හදුනා ගෙන ඔහුගේ අත්සන හා ජයරුපයකට පෙනී සිටීමට අවසර පතා ඇත,,,,

ඩේවිඩ් හැස්ල්හොෆ් එයට ඉඩ දී ජයරුපය ගත් පසු ඇයගේ දුරකථන අංකය විමසා ,ලබා ගෙන ඇත ....එදින පටන් ගත් ආදර කතාව විවාහ දිවියෙන් කෙලවර විය...

මොවුන් දෙදෙනාගේ වයස් පරතරය වසර 28 ක් වුවද වයස මොවුන්ගේ ආදර සම්බන්ධයට බාධවක් නොවූ අතර ඔවුන්ගේ ඒ ආදරය ක්‍රම ක්‍රමයෙන් දෙදෙනගේ හිත් වලට රහසින් වැඩෙන්නට වී දෙදෙනාට දෙදෙනා නැති මට්ටමකට පත් විය,,

එහෙත් ඩේවිඩ් හැස්ල්හොෆ් ට තරුණ ඇයව විවාහ කර ගැනීම ඇයට කරන අසාධාරනයක් දැයි යම් වරෙක සිතෙන්නට විය,, 

එහෙත් ඔහුට ඇයව නැතිවම බැරි වෙන්නට විය ...පසුව දෙදෙනා මේ ගැන වඩාත් සාකච්ජා කරන්නට විය,,,,

ඒ වන විටත් ඒ සුන්දර ආදරය දෙදෙනගේ හිත් ඔවුන්ටත් හොරා සොරකම් කර ගෙන තිබුණි ...

අවසානයේ 2016 මැයි මස තමා මහලු වුවත්, නැවතත් තමාව තරුණ වියට ගෙන ගිය ඒ සුන්දර වේල්ස් ජාතික සුරූපීනිය වූ හයිලි රොබර්ට්ස් ට තම විවාහ යෝජනාව ඉදිරිපත් කරන ලදී,,

එයින් ඇය විශ්මයටත් තිගැස්මටත් පත් වී ඔහුගෙන් ඔබ මා ඇත්තටම විවාහ කර ගන්නේද්යි විමසන්නට විය ,,,,,

ඉන් පසු දෙදෙනාම මිනිත්තු 1 0 ක් පමණ ඒ සුන්දර ආදරයේ නාමයෙන් ඔව් ඒ සැබෑ ආදරයේ නාමයෙන් හඩා වැටෙන්නට විය .....

අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ දිවියට 2018 ජුලි 31 දින ඉතාලියේ දී එක් වීය ...

ඇය ඔහු සමග තරු වාසය කරන ඇමරිකාව හොලිවුඩ් හිල් හි දිවි ගෙවනු ඇත....ඇයගේ නව අසල්වාසීන් වනුයේ සුප්‍රසිද්ධ ගායන ශිල්පී වරුන් වන ජස්ටින් බිබර් හා ස්ටීව් වොන්ඩර් ය,,,,,,

ආදරයට වයස් සීමාවක්, ධනයක් , ජාතියක්, බල නොපාන බවට පෙන්නුම් කරන තවත් සුන්දර ආදර කතාවකි ..

ජෝසප් ඩයස්
උපුටා ගැනිම අන්තර්ජාලයෙනි






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.